ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස් වෙයි..

කර්තෘ Staff Writer .

27 Jan, 2023 | 9:05 am

COLOMBO (News 1st)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (27) රැස්වීමට නියමිතව ඇත.

පක්ෂයේ  ප්‍රචාරක ලේකම්, තිසර ගුණසිංහ මහතා පැවසුවේ අද පස්වරු 1.00 ට පක්ෂ මූලස්ථානයේදි පක්ෂ සභාපති හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතාගෙ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන පළමු අවස්ථාව මෙය වනු ඇත.

මෙහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේ ය. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]