මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..

මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..

මැතිවරණ වියදම් නියාමන පනතට සහ පුනරුත්ථාපන කාර්යාංශ පනතට කතානායකගේ අත්සන..

කර්තෘ Staff writer

27 Jan, 2023 | 5:22 pm

COLOMBO (News 1st) – මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.

මේ අනුව මෙම පනත් කෙටුම්පත්, 2023 අංක 2 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනත සහ 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ලෙස බලාත්මක වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]