නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම

නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම

නිදහස් දින පෙරහුරුවට සහ නිදහස් දින උත්සවයට විශේෂ රථවාහන සැලැස්ම

කර්තෘ Staff writer

27 Jan, 2023 | 10:07 pm

COLOMBO (News 1st) – පෙබරවාරි 04 වැනිදා කොළඹ, ගාලු මුවදොරදී පැවැත්වෙන ජාතික නිදහස් දින සැමරුමේ පෙරහුරු කටයුතු හෙට(28) ආරම්භ වේ. 

පොලීසිය සඳහන් කළේ, පෙරහුරු පැවැත්වෙන දිනයන්හීදී සහ ජාතික නිදහස් දිනයේදී, කොළඹ නගරයේ මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි. 

ඒ අනුව එම රථවාහන සැලැස්ම මෙසේය.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]