English
தமிழ்
කර්තෘ Staff writer
27 Jan, 2023 | 7:01 am
01.ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමග කුරුණෑගලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
02.දියවන්නාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයෙක් අතුරුදන්
පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළීමෙන් එක් අයෙකු අතුරුදන් වී තිබේ.
03.නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයේ රී-යූනියන් දූපත් වෙත යෑමට තැත් කළ ලාංකිකයන් 38 ක් නැවත පිටුවහල් කෙරේ.
නීති විරෝධීව මුහුදු මගින් ප්‍රංශයයේ රී-යූනියන් දූපත වෙත ඇතුල්වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු ගුවන් මගින් නැවත මෙරටට එවා තිබේ.
04.ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත මුදාහරී
සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත හා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ සභාපති සංජිව ධම්මික යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05 බැගින්වු ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේ ය.
05.මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු – ජාතික මැතිවරණ කොමිසමේ සභාපති
තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කර තිබේ.
විදෙස් පුවත්
01.යුක්‍රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි… රුසියාව අඛණ්ඩව අනතුරු අඟවයි…
යුක්‍රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS