පොලිසිය සඳහන් කළේ, අද (27) අලුයම ඇති වූ ගින්න මහනුවර මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහාය ඇතිව මැඩ පවත්වා ඇති බවයි.
තුවාල ලැබු සේවකයින් දෙදෙනා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.