එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය

එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය

එක් ඡන්ද දායකයකු වෙනුවෙන් දැරිය හැකි වියදුම රු.20යි,මැතිවරණ කොමිසමේ අලුත්ම තීරණය

කර්තෘ Staff writer

27 Jan, 2023 | 7:03 am

COLOMBO (News 1st) – මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල, රුපියල් 20 ක් දක්වා ඉහළ දැමීමට මැතිවරණ කොමිසම තීරණයකර තිබේ.

කොමිසම පසුගියදා තීරණයකර තිබුණේ, එක් ජන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල, රුපියල් 15ක් ලෙස ප්‍රකාශ කිරීමටයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]