ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි

ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි

ඇලයාපත්තුව නිවසක් ගනිගනී.. එකම පවුලේ තිදෙනෙක් මියයයි

කර්තෘ Staff writer

27 Jan, 2023 | 8:48 am

COLOMBO (News 1st) –  ඇලයාපත්තුව, මාන්කඩවල නිවසක ඊයේ රාත්‍රි ඇතිවූ ගින්නකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ,  ගින්නෙන් 30 හැවිරිදි මව, 10 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි පුත්‍රයා ද මියගොස් ඇති බවයි.

ඔවුන් බේරාගැනීමට ගොස් පියා ද තුවාල ලබා ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.  

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]