English
தமிழ்
කර්තෘ Staff writer
27 Jan, 2023 | 10:10 pm
මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙන්නේ 077 56 87 387 යන දුරකතන අංකයට වට්ස්ඇප් පණිවඩයක් ලෙස හෝ 0112 39 26 41 යන දුරකතන අංකයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ සිය පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.
ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ සිදු කරන කිසිදු විදුලිය කප්පාදු කිරීමකට සිය කොමිසම අනුමැතිය ලබා දී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඊයේ දැනුම් දුණි.
23 Mar, 2023 | 06:48 PM
23 Mar, 2023 | 04:16 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS