27-01-2023 | 8:48 AM
COLOMBO (News 1st) - ඇලයාපත්තුව, මාන්කඩවල නිවසක ඊයේ රාත්‍රි ඇතිවූ ගින්නකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ගින්නෙන් 30 හැවිරිදි මව, 10 හැවිරිදි දියණිය සහ 5 හැවිරිදි පුත්‍රයා...