COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ලබන 08 වැනිදා දක්වායි.