English
தமிழ்
කර්තෘ Staff writer
25 Jan, 2023 | 4:16 pm
COLOMBO (News 1st) – සුනඛයෙකු නිසා පත්තු වූ වෙඩිල්ලකින් පුද්ගලයෙකුට ජීවිතය අහිමිවීමේ පුවතක් අමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජලනල කාර්මිකයෙකු වන ජෝසෆ් ස්මිත් නමැති අදාළ පුද්ගලයා සිය සුනඛයා ද සමගින් දඩයමේ ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණදී ඇති බවයි.
ප්‍රාන්ත පොලිසිය සැක පළ කරන්නේ, ස්මිත්ගේ සුනඛයා රයිෆලය ඇතුළු දඩයම් ආම්පන්න සමග ට්‍රක් රථයේ පිටුපස සිට ඇති බවටත් එහිදී සුනඛයාගේ පාදය ගැටීමෙන් වෙඩි පත්තු වන්නට ඇති බවත් ය.
වෙඩි වැදුණු 30 හැවිරිදි ස්මිත්ගේ සිරුර හමුවී ඇත්තේ, ට්‍රක් රථයේ මගී අසුනේ තිබියදී ය.
අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ, එම අවස්ථාවේ ට්‍රක් රථයේ වෙනත් කිසිවකු සිට නොමැති බවට නිරීක්ෂණය වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්ම බවත් ය.
29 Mar, 2023 | 09:50 PM
29 Mar, 2023 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS