25-01-2023 | 3:18 PM
COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, විදුලිබල අමාත්‍යාංශ ලේකම්, ඛනිජ තෙල් සංස්ථා සභාපති සහ රාජ්‍ය බැංකු දෙකක සභාපතිවරුන් අද (25) පස්වරු 4 ට යළිත් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.
ඒ, උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදුව පිළිබඳ කරුණු විමසීම සඳහායි.
ම...