විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට වසර 4 ක සිරදඬුවම්

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට වසර 4 ක සිරදඬුවම්

by Staff writer 24-01-2023 | 11:20 AM

COLOMBO (News 1st) - විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 4 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම වී තිබේ.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි.