English
தமிழ்
කර්තෘ Staff writer
24 Jan, 2023 | 9:24 am
COLOMBO (News 1st) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර ගොවිපළවල් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.
ලොස් ඇන්ජලීස්හි පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කර පැය 48 ක් ගතවීමටත් පෙර මෙම වෙඩි තැබීම වාර්තා වීම විශේෂත්වයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ 67 හැවිරිදි ෂාඕ චුන්ලි නම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන තිබේ.
31 Mar, 2023 | 01:28 PM
30 Mar, 2023 | 04:35 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS