ආනන්ද පාලිත සහ සංජීව ධම්මික රක්ෂිත බන්ධනාගාරයට

ආනන්ද පාලිත සහ සංජීව ධම්මික රක්ෂිත බන්ධනාගාරයට

ආනන්ද පාලිත සහ සංජීව ධම්මික රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Staff Writer .

24 Jan, 2023 | 1:13 pm

COLOMBO (News 1st) –  අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා  මත ඔවුන් ඊයේ රාත්‍රියේ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබිණ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මහජන උපයෝගීතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මහතාට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට  චෝදනාව එල්ල වී ඇති බවයි. 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]