24-01-2023 | 12:22 PM
COLOMBO (News 1st) - මිලේනියම් සිටි ඇතුළු හමුදා බුද්ධි අංශ නිවස්න වැටලීමේ සිද්ධියට අදාළ නඩුවේ විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පල මහතා සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන්නැයි, කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්රතික්ෂේප කළේ ය.
ඒ, නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආ...