English
தமிழ்
කර්තෘ Staff Writer .
23 Jan, 2023 | 4:38 pm
COLOMBO ( News 1st ) – වනිඳු හසරංග අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසර සඳහා නම් කළ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව තිබේ.
2022 වසර තුළ පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ දැක් වු දක්ෂතා මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ පන්දුවාර 20යි 20 කණ්ඩායම ප්‍රකාශයට පත් කළ අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ද එම කණ්ඩායමේ ස්ථානයක් හිමිව තිබේ.
ඔහු පන්දුවාර 20යි 20 පිටියේ තරග 55කදී කඩුලු 89ක් දවාගෙන ඇති අතර මැදපෙළ පිතිකරුවෙකු ලෙස රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 503 කි.
2022 වසර සඳහා නම් කළ කණ්ඩායමේ නායකත්වය එංගලන්තයේ ජොස් බට්ලර්ට හිමිව ඇති අතර පකිස්ථානයේ මොහොමඩ් රිස්වාන්, ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි ඇතුළු සුපිරි ක්‍රීඩකයෝ ද ඊට ඇතුළත්ව සිටිති.
01 Apr, 2023 | 06:12 AM
31 Mar, 2023 | 07:59 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS