.webp)

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල මැදිරියේ දීය.
අභාවප්‍රාප්ත දිනේෂ් ශාෆ්ටර් මහතාගේ පවුලේ සමාජිකයින්ගේ ඉල්ලීමක් මත මෙම සාක්ෂි ලබාගැනීම අතිරේක මහේස්ත්‍රාත් නිල මැදිරියේදී සිදුකරයි.
ඒ අනුව අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද දිනේෂ් ශාෆ්ටර් මහතාගේ බාල සහෝදරයා පැයකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන් බවයි.
එම විමර්ශන කටයුතු භාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නඩුව ලබන 08 වැනිදා යළි කැදවීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා ය.
