English
தமிழ்
කර්තෘ Staff writer
23 Jan, 2023 | 7:23 am
COLOMBO ( News 1st ) – අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසුවේ, සැකකරු වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවයි.
ඔහු වයස අවුරුදු 30 – 50 ත් අතර වයසේ පසුවන ආසියානු සම්භවයක් සහිත පුද්ගලයෙකු බවට, මේ වන විට අනාවරණ වී තිබේ.
වෑන් රථයකින් පැමිණි සැකකරු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතරට කාන්තාවන් පස් දෙනෙකු ඇතුළත් ය.
වෙඩි තැබීමෙන් තවත් 10 දෙනෙකු තුවාල ලැබූ අතර චීන අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් දහස් ගණනක් ජනතාව කැලිෆෝනියා ප්‍රාන්තයේ මොන්ටරේ නගරයට රැස්ව සිටි අවස්ථාවක ව්‍යාපාරික ස්ථානයක් ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුවිය.
31 Mar, 2023 | 01:28 PM
30 Mar, 2023 | 04:35 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS