23-01-2023 | 11:40 AM
COLOMBO ( News 1st ) – මහව, උක්වත්තේගම ප්රදේශයේදී විදුලි සැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඒ, කුකුළු ගොවිපොළක අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ය.
මියගොස් ඇත්තේ, මැදගම පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.
...