අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 9ක් මරුට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 9ක් මරුට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 9ක් මරුට

කර්තෘ Staff writer

22 Jan, 2023 | 9:47 pm

COLOMBO (News 1st) – අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

චන්ද්‍ර අලුත් අවුරුද්ද සැමරීම සඳහා දහස් ගණනක් ජනතාව නගරයේ මොන්ටරේ උද්‍යානයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

නමුත් වෙඩි තැබීම කවුරුන් ඉලක්ක කරගනිමින් සිදු වූයේ දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]