22-01-2023 | 3:36 PM
COLOMBO (News 1st) - උසස් පෙළ අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි මැතිවරණ ප්රචාරණ කටයුතුවල නිරත වන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දෙයි.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, මැතිවරණ නීති කඩකිරීමෙන් තොරව සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බවයි.
පළාත් ...