පොලිසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බවයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.