විදුලිය කප්පාදුව ගැන කොමිසමෙන් නිර්දේශයක්

විභාග කාලසීමාවේ විදුලිය කප්පාදුව රාත්‍රී 7 පසුව සිදු කරන්න එපා - උපයෝගීතා කොමිසමෙන් නිර්දේශ

by Staff writer 21-01-2023 | 5:54 AM

COLOMBO (News 1st) – උසස් පෙළ විභාග කාලසීමාවේ දෛනික විදුලිය කප්පාදුව රාත්‍රී 7 .00 න් පසුව සිදු නොකරන්නැයි, මහජන උපයෝගීතා කොමිසමෙන් නිර්දේශ කර තිබේ.