පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වෙයි

පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වෙයි

by Staff writer 21-01-2023 | 2:07 PM

COLOMBO ( News 1st ) -  පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වී තිබේ.

1500කට අධික විරෝධතාකරුවන් පිරිසක් පැමිණ එරට පොලිස් ස්ථානකට පහර දී ඇති අතර පුද්ගලයින් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

ලීසා නගරයේ ඉපැරණි ගොඩනැගිල්ලක් ද  විරෝධතා අතරතුර ගිනිගෙන තිබේ.