නාමයෝජනා භාර ගැනීම අවසන්...

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අවසන්...

by Staff writer 21-01-2023 | 12:03 PM

COLOMBO ( News 1st ) – පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අවසන් වූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. 

මේ අතර, මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම අද (21) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති..