English
தமிழ்
කර්තෘ Chathurika Jayasundara
21 Jan, 2023 | 2:48 pm
එහිදී ඔහු ආසන පටි නොපැළඳ සිටි බවට හෙළිව ඇත.
අගමැතිවරයා කළ වරද පිළිබඳව එරට තුළ විශාල කතිකාවතක් ඇති වන්නට විය.
මේ අතර, විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අගමැතිවරයා සිය වරද සම්පූර්ණයෙන්ම පිළිගන්නා බවයි.
Lancashire පොලීසිය සඳහන් කර ඇත්තේ, ආසන පටි නොපැළඳ ගමන් කරන්නා වූ වීඩියෝවක් පිළිබඳව සොයා බැලීමෙන් පසු, මෙම දඩය නිකුත් කර ඇති බව ය.
බ්‍රිතාන්‍ය තුළ ආසන පටි නොපැළඳ වාහනයේ ගමන් කරන පුද්ගලයෙකුට බ්‍රිතාන්‍ය පවුම් 500ක දඩයක් ගෙවීමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රිෂී සුනක්ට රජයේ නිලතල දරමින් සිටියදී පොලිසිය විසින් ඔහුට දඩ නියම කළ දෙවැනි අවස්ථාව මෙයයි.
2022 අගෝස්තු මාසයේදී ද එවකට මුදල් ඇමතිවරයාව සිටි රිෂි සුනක්ට පොලිසිය විසින් දඩ නියම කළේ ය.
31 Mar, 2023 | 01:28 PM
30 Mar, 2023 | 04:42 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS