21-01-2023 | 3:09 PM
COLOMBO (News 1st) - උසස් පෙළ කාලසීමාවේත් දෛනික විදුලිය කප්පාදුවේ වෙනසක් කළ නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තම සභාපතිවරයා විසින් මහජන උපයෝගීතා කොමිසමට ලිඛිතව කරුණු වාර්තා කර ඇති බවය.
විදුලිය නිෂ්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවී...