බිත්තරවලට පාලන මිලක්

බිත්තරවලට පාලන මිලක්

by Staff writer 20-01-2023 | 4:41 PM

COLOMBO (News 1st) - බිත්තර සඳහා පාලන මිලක් පනවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඒ අනුව සුදු බිත්තර සඳහා රු. 44 ක පාලන මිලක් සහ රතු බිත්තර සඳහා රු. 46 ක පාලන මිලක් පනවා ඇත.