.webp)
නිව්යෝක් බලධාරින් එම තීරණය ගෙන ඇත්තේ, පාරිභෝගිකයින්ට සහන සැළසීමේ අරමුණෙනි.
මේ හරහා හිඟ මුදල් ගෙවීමට තිබූ පාරිභෝගිකයින් ලක්ෂ 5කගේ පමණ සහ කුඩා ව්‍යාපාර හිමියන් 56,000කගේ මෙතෙක් නොගෙවූ බිල්පත් කපා හැරීමට නියමිතයි.
ඒ අනුව බිල්පත් ගෙවීමේ අපහසුතා තිබූ එම පුද්ගලයින්ට අඛණ්ඩව ගෑස් සහ විදුලි පහසුකම් භාවිත කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.