.webp)
https://www.youtube.com/live/JvFLLu1OAo0?feature=share
නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, 30 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි. =======================================================================================================
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසන්නේ, වෑන් රථයක ගැටීමෙන් පසුව බස් රථය ප්‍රපාතයට පෙරළී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පිරිස් මේ වනවිට නුවරඑළිය රෝහලට ඇතුළත් කරමින් ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.