නුවරඑළියේ බස් රථ අනතුරින් 7ක් මරුට: 57 කට තුවාල: පාසල් සිසුන්ට ජීවිත අවදානමක් නෑ

නුවරඑළියේ බස් රථ අනතුරින් 7ක් මරුට: 57 කට තුවාල: පාසල් සිසුන්ට ජීවිත අවදානමක් නෑ

කර්තෘ Staff writer

20 Jan, 2023 | 8:56 pm

COLOMBO (News 1st) – කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දරුවන් පිරිසක් රැගත් බස් රථයක් නානු ඔය රදැල්ල හරස් මාර්ගයේදී වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් 07 දෙනෙකු මියගොස් 57 දෙනෙකුට අධික පිරිසක් නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් 7 දෙනෙකු බවයි.

බස්රථයේ සිටි සිසු පිරිසට ජීවිත අවදානමක් නොමැති බව ද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]