20-01-2023 | 1:40 PM
COLOMBO ( News 1st ) - අහංගම, මිදිගම ප්රදේශයේදි තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කිරිමට සම්බන්ධ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිස් විශේෂකාර්ය බලකායේ කණ්ඩායමක් විසිනි.
පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, අදාළ කාන්තාව දුරකතන ඇමතුමක් ලබාදී තරුණයා ...