සමන් දේවාලයේ සොරකම: විමර්ශන CIDයට

රත්නපුර සමන් දේවාලයේ පඬුරු කාමරයේ මුදල් සොරකම: විමර්ශන CIDයට

by Staff writer 19-01-2023 | 8:47 PM

COLOMBO ( News 1st ) - රත්නපුර,සමන් දේවාලයේ  මුදල් සොරකම සම්බන්ධ ඉදිරි විමර්ශන සී.අයි.ඩීය වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.