නව අමාත්‍යවරු දෙදෙනෙක් අද දිවුරුම් දෙනවා - ජනපති

නව අමාත්‍යවරු දෙදෙනෙක් අද දිවුරුම් දෙනවා - ජනපති

by Staff writer 19-01-2023 | 10:43 AM

COLOMBO (News 1st) - නව අමාත්‍යවරු දෙදෙනෙක් අද (19) දිවුරුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ 100 වැනි සැමරුම් උත්සවය අමතමිනි.