.webp)
එම මණ්ඩලය සඳහන් කළේ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලටත් ජලසැපයුම අත්හිටුවන බව ය.
එදින උදෑසන 11.00 සිට පස්වරු 9.00 දක්වා පැය 9 ක් එලෙස ජල කප්පාදුව සිදු වනු ඇති.
විදුලිය මණ්ඩලයේ අත්‍යවශය නවීකරණ කටයුත්තක් මීට හේතු වී තිබේ.