19-01-2023 | 4:09 PM
COLOMBO (News 1st) -ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කළේ ය.
ඒ,කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම අභියෝගයට ලක් කරමින් අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම් හා අහමඩ් රහ...