පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද සිට

කර්තෘ Staff writer

18 Jan, 2023 | 6:28 am

COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද (18) ආරම්භ වේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ඒ සඳහා සියලු උපදෙස් ලබා දී ඇති බවයි.

ලබන 21 වැනි දා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]