18-01-2023 | 3:38 PM
COLOMBO ( News 1st ) - ජාතික හැඳුනුම්පත් සැකසීමට යොදා ගන්නා කාඩ් පත්වල හිඟයක් මතුව තිබේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ,ඒ අනුව පළමුවරට ජාතික හැඳුනුම්පත් අයැදුම්කරන පිරිසට හැඳුනුම්පත වෙනුවට මුද්‍රිත කඩදාසියක් නිකුත් කරන බව ය.
එ් අනුව මෙ...