.webp)
කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණුවෙළ මහතා ඉදිරියේ නඩුව අද(17) කැඳවූ අවස්ථාවේ කීර්ති තෙන්නකෝන් මහතා වෙනුවෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ අතර ඊට අදාළ ලිඛිත දේශන ලබන 16 වැනිදා ගොණුකරන ලෙස අතිරේක මහේස්ත්රාත්වරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පාර්ශ්වයට නියෝග කරනු ලැබීය.