පාසලක මුරකරුවෙකු ඝාතනය කෙරේ..

මහනුවර ප්‍රධාන පෙළේ පාසලක මුරකරු ඝාතනය කෙරේ..

by Staff writer 17-01-2023 | 7:48 PM

COLOMBO (News 1st) - අද(17) මහනුවර ප්‍රධාන පෙළේ පාසලක මුරකරු ඝාතනය කර තිබිණ.

පොලීසිය පැවසුවේ මිය ගිය අයගේ දෙපා ගැට ගසා තිබු අතර සිරුරේ තුවාල කිහිපයක්ද දක්නට ලැබුණු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.