මැතිවරණයේ ඇප මුදල් භාර නොගැනීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ නැහැ – අගමැති

මැතිවරණයේ ඇප මුදල් භාර නොගැනීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තේ නැහැ – අගමැති

කර්තෘ Staff writer

17 Jan, 2023 | 11:57 am

COLOMBO (News 1st) –  පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප මුදල් භර නොගැනීමට කැබිනට් මණ්ඩලය තීරණයක් නොගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. 

පසුගිය දා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මහතා තේරීම්භාර නිලධාරීවරුන් වෙත ලිපියක් යොමු කරමින්  දන්වා සිටියේ, පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් භාර නොගන්නා ලෙසයි.

කෙසේ වෙතත් පැය කිහිපයක් තුළ එම ලිපිය ඉල්ලා අස්කරගත්තේ එහි තාක්ෂණික දෝශයක් ඇති බව පවසමිනි. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]