17-01-2023 | 1:51 PM
COLOMBO (News 1st) - කුරුඳුවත්ත තුරග තරග පිටියේදී තරුණියකගේ ගෙල කපා ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මියගිය තරුණිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක බවයි.
ඝාතනයට ලක්ව ඇත...