අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට පමණක් අයදුම්පත්‍ර භාරගන්නා බවයි.
WWW.doenets.lk වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයැදුම් කළ හැකි වන අතර අයැදුම් පත්‍ර භාරගැනීම අවසන් වන්නේ පෙබරවාරී 15 වැනිදායි.