.webp)
ඒ ඔහු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 274 ක් යොදවා, බොරැල්ල කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ චෝදනාව යටතේයි.
එම නඩුව සම්බන්ධයෙන් පැමැණිල්ලේ වැඩිදුර විභාගය ලබන මාර්තු 20 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළ අතර අද (16) දින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනීසිටි පැමිණිල්ලේ 53 වන සාක්ෂිකරුට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අවවාද කරනු ලැබීය.