43 සේනාංකය හා වෙල්ගමගේ පක්ෂය එක්වෙයි

පුංචි ඡන්දෙට පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය එකට එක්වෙයි

by Staff writer 16-01-2023 | 11:05 AM

COLOMBO ( News 1st ) - ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම⁣ට 43 වන සේනාංකය සහ නව ලංකා නිදහස් පක්ෂය ගිවිසුම්ගත වී තිබේ.

මෙලෙස  ගිවිසුම්ගතව ඇත්තේ,  පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය සහ  කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයයි.