English
தமிழ்
කර්තෘ Staff writer
16 Jan, 2023 | 3:39 pm
අප වාර්තාකරුවන් පවවසන්නේ, මේ වනවිට පිරිස පා ගමනක් ආරම්භ කර ඇති බවයි.
දින 150 කට අධික කාලයක් රඳවාගෙන සිටින අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, විදුලි ගාස්තු සහ ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන්ගේ ඉල්ලීම් අතරට අයත් ය .
මේ අතර, විරෝධතාවේ නිරත පිරිසට යූනියන් පෙදෙස හරහා ගාලු මුවදොර පිටියට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි.
01 Jun, 2023 | 04:48 PM
01 Jun, 2023 | 03:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS