English
தமிழ்
කර්තෘ Staff writer
16 Jan, 2023 | 8:08 am
නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ දශක තුනක පමණ කාලයක් තුළ එරට සිදු වූ දරුණුතම ගුවන් අනතුරින් මියගිය පුද්ගලයින් සිහිපත් කරමිනි.
නේපාල අග්‍රාමාත්‍ය, පුෂ්පා කමල් දාල් ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.
කත්මණ්ඩු නුවර සිට පොකාරා බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් අනතුරට ලක් වුණේ ඊයේ (15) උදෑසනය.
එහිදී පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ සිව්දෙනෙකු ඇතුළුව 72ක් යානය තුළ ගමන් ගනිමින් සිට තිබේ.
අනතුරට පත් වූ ගුවන් මගීන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
කර්තෘ Staff writer
16 Jan, 2023 | 8:05 am

23 Mar, 2023 | 01:41 PM
22 Mar, 2023 | 07:09 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS