16-01-2023 | 9:46 AM
COLOMBO ( News 1st ) - පැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය ප්රකාශ කළේ,රාගල සමඟිපුර ප්රදේශයේ දී ත්රීරෝද රථයක් පෙරළීමෙන් වයස අවුරුදු දෙකහාමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.
ත්රීරෝද රථයේ ගමන් කළ තවත් දරුවෙ...