13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි - ජනපති යාපනයේදී කියයි

by Staff writer 15-01-2023 | 7:24 PM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද යාපනයේදී කළ සංචාරය අතරතුරදීය.